උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් වත්තිරයන් සහ මහකච්චිකොඩිය යන ප්ර දේශයන්හි සිකුරාදා (25) දින සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ටී-56 අවියක කොටස් කිහිපයක් හා පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (25) මරතමඩු සහ පාලම්පිඩ්ඩි යන ප්රඅදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 19 ක් සොයාගෙන තිබේ.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත යුද හමුදා භටපිරිස් විසින් එදිනම (25) කිලාලි, මඩුවෙල්නාඩු සහ සින්නතට්ටමුනි යන ප්ර්දේශවල තිබී මිමි 81 මෝටාර් බෝම්බ 06 ක්, මිමි 81 ස්මෝක් මෝටාර් බෝම්බ 11 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක් හා අත්බෝම්බ 01 ක් සොයාගන්නා ලදි.
|