උතුර: හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (18) ඕමන්ත සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී හඳුනා නොගත් අවියක බැරලයක්, දුම් බෝම්බයක කොටසක්, ආර්පීජී චාජර 02 ක් සහ පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන ඇත.
බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) කල්ලිකුලම්, ගජබාපුර සහ කොක්කුතුඩුවායි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 171 ක් සොයාගෙන ඇත.
|